HTML කේතයක් සරල පාඨ සංස්කරණ මෙවලමක ලියා .html එන එක්ටෙන්ෂන් සහිතව තැන්පත් කිරීමෙන් පමණක්ම HTML පිටුවක් නිර්මාණය කරගත හැකිය. මීට අමතරව තවත් ක්‍රම තිබෙන අතර මීලඟ මාතෘකාව යටතේ එවා පිළිබඳව විස්තර කෙරේ.
Code
|
Preview
|
<html> <head> <title>Title Of Page</title> </head> <body> <p>Contain Of the Page</p> </body> </html> |
This is the contain of the web page |
ඉහත කේතය සලකාබැලූ විට
- <html> හා </html> මගින් html පිටුව ඇරඹීමත්
- <head> හා </head> පිටුවේ ශීර්ෂය හෙවත් ආරමභක කොටස දැක්වීමත්(වෙබ් බ්‍රවුසරයේ ඉහළ දිස්වේ)
- <title> හා <title> මගින් පිටුවේ මාතෘකාව දැක්වීමත් සිදුවේ.
- <body> </body> මගින් පිටුවේ අන්තර්ගතය සංකේතවත් කරන අතර පිටුව තුල ඇති සෑම දෙයක්ම මේවා අතර ලියනු ලබයි.
No comments:
Post a Comment