නම/කාර්යය | කේතය |
විස්තරය |
විචාර(Comments) ඇතුලත් කිරීම | <!-- Your Comment --> |
මේ ආකාරයෙන් ඇතුලත් කරන විචාරයන් වෙබ් පිටුව කියවන්නාට නොපෙන්වන අතර, ඒවා පිටුව නිර්මාණය කරන්නාගේ හෝ සංස්කරනය කරන්නාගේ පහසුව සඳහා භාවිතා කරයි. |
ඉස්මතු කර දැක්වීම් | <BLOCKQOUTE> </BLOCLQOUTE> |
විශේෂිත ප්‍රකාශ වෙනමම ඡේදයක ඉස්මතු කර දක්වයි. |
Pre-formated Text | <PRE> </PRE> |
පිටුවක් නරඹන අවස්ථාවේදී එය නිර්මාණයේදී යොදා හැති හිස් පේලි හා අනවශ්‍ය ඉඩ ඉවත් කරයි. එසේ නොකර පවත්නා ආකරයෙන්ම පිටුව දැක්වීමට මෙම ටැග් භාවිතා වේ. |
ලිපිනයන් දැක්වීම | <ADDRESS> </ADDRESS> |
වෙබ් පිටුවේ නිර්මාණකරුවන් ආදීන් පිළිබඳ සටහන් කිරීමේදී භාවිතා වන පිළිගත් ක්රමයකි. මෙවැනි සටහන් බොහෝවිට වෙබ් පිටුවල අග දැකිය හැකිය. |
මෙම ටැග් භාවිතා කර ඇති උදාහරණය බාගත කරගන්න

No comments:
Post a Comment